අපේ රටේ පැරණි පාලන තන්ත්රය සමස්ථයක් විදිහට ගත්තොත් මුළුමනින්ම රාජාණ්ඩු ක්‍රමයක්. ඒ කියන්නෙ රජ කෙනෙක් යටතේ පාලනය වුණා කියන එක. සමහරක් වෙලාවට රජතුමා ඒකාධිපති ස්වරූපයක් ගත්තත්, රාජාණ්ඩු ව්‍යවස්ථාව ජනසම්මත වෙලා තියෙනවා. අපේ රටේ ආර්යය වංශික රජවරුන් අතරින් පළවෙනි වතාවට රාජාණ්ඩු ක්‍රමය ස්ථාපිත කරන්නෙ පණ්ඩුකාභය රජතුමා. ජන සම්මතයෙන් රාජ්‍යත්වයට පත්වෙලා, අනුරාධපුරයේ ගම් සහ නගර නිර්මාණය කරලා සංවිධානාත්මක පාලනයක් ඇති කළා.
ඒකම ආදර්ශයට අරගෙන එතුමාගේ මුණුබුරෙක් වුණු දේවානම්පියතිස්ස රජතුමත් ඉන්දීය මූලධර්ම අනුව විධිමත් පාලන තන්ත්රයක් සකස් කළා. ඉන්දීය පරිපාලන ක්‍රම අනුව අපේ රටේ පරිපාලනය සම්බන්ධ ව්‍යුහයක් සකස් වෙද්දි ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණ සහ චතුරංගනී සේනාවේ අණ දෙන්නා විදිහටත් රජතුමාව පත් කෙරුණා. රජතුමාගේ පාලන කටයුතුවල පහසුවට, රජතුමාට සහය වෙන්න නිළධාරී මණ්ඩලයකුත් හිටියා.

01. උප රජ
02. සේනාපති
03. භඩගරික
04. දෝහාරික
05. පරුමුඛ
06. යුව රජ
07. මහා මත්ය
08. ලේඛක
09. දණ්ඩනායක
10. මපරුමුඛ
11. ඈපා
12. මන්ත්‍රී පර්ශධ
13. අසිග්ගාහක
14. ගාමිණී
15. වෙත්සම්දරුවන්
16. මාපා
17. පුරෝහිත
18. ගමික
19. චත්තග්ගාහක
02. සේනාපති
03. භඩගරික
04. දෝහාරික
05. පරුමුඛ
06. යුව රජ
07. මහා මත්ය
08. ලේඛක
09. දණ්ඩනායක
10. මපරුමුඛ
11. ඈපා
12. මන්ත්‍රී පර්ශධ
13. අසිග්ගාහක
14. ගාමිණී
15. වෙත්සම්දරුවන්
16. මාපා
17. පුරෝහිත
18. ගමික
19. චත්තග්ගාහක
මේ ව්‍යුහයට ලොකු වගකීමක් පැවරුනා. ඒ තමයි ජනයාට හිත සුව පිණිස කටයුතු කිරීම. පරිපාලනයේ පහසුවට භූමිය එහෙමත් නැත්නම් මහ පොළොවත් කොටස්වලට බෙදලා තමයි පාලනය කරලා තියෙන්නෙ.
01. මධ්‍ය පරිපාලනය (රුහුණු, පිහිටි, මායා)
02. ප්‍රාදේශීය පරිපාලනය (උත්තර, පශ්චිම, ප්‍රාචීන)
යුව රජතුමා (උප රජු) විදිහට තෝරා පත් කර ගත්තෙ රජතුමාගේම පවුලේ කෙනෙක්ව. ඒ විශ්වසනීයත්වය නිසා. මධ්‍ය පාලනයට සෙන්පති, පුරෝහිත, භඩගරික, මහා මච්ඡ වගේ ඉහළ තනතුරු දරන නිළධාරීන් ඇතුළත් වුණා. ප්‍රාදේශීය පාලනයත් ක්‍රමවත්ව සිදු වෙලා තියෙනවා. ඒ මධ්‍ය පාලනය

ප්‍රාදේශීය පාලනයත් ක්‍රමවත්ව සිදු වෙලා තියෙනවා. ඒ මධ්‍ය පාලනය යටතේ පාලන බලය විමධ්‍යගත කරලා, ප්‍රාදේශීය පාලකයන්ට බලය පවරලා. ගම් පාලනයට ගාමිණී, ගමික, මපරුමුඛ, පරුමුඛ වගේ තනතුරු පත් කෙරුණා. ඒ අය අතරත් යම්තාක් දුරට බලතල පැවරිලා තියෙනවා. ඒ ඔස්සේ රජරට පරිපාලනයේ ප්‍රජාතාන්ත්‍රික ලක්ෂණ ගොඩක් අපිට දැක ගන්න පුලුවන්.