පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් වශයෙන් අපිට ශිලා ලේඛන, එහෙමත් නැත්නම් සෙල්ලිපි ගොඩක් වැදගත් වෙනවා. ඒ සෙල්ලිපිවල තියෙන විශ්වසනීයත්වය නිසයි.
සාහිත්‍ය මූලාශ්‍ර රචනා වෙන්නෙ මොකක් හරි සිදුවීමක් වෙලා අවුරුදු ගණනාවක් ගියයින් පස්සෙ. ඒ නිසා ග්‍රන්ථය රචනා කරන පුද්ගලයා හිතා මතා ඉතිහාසය වෙනස් කරලා ලියන්න පුලුවන්. එහෙමත් නැත්නම් අදාළ සිදුවීම ගැන හොයා ගත්තු තොරතුරු වැරදි එව්වා වෙන්න පුලුවන්. සිදුවීම වෙලා කාලයක් ගිහිල්ලා නිසා, තොරතුරුත් ජනප්‍රවාද සහ ජන කතා විදිහට කටින් කට ඇවිල්ලා සිදුවීම එහෙම් පිටින්ම වෙනස් වෙන්න පුලුවන්.
ඒත් යම්කිසි සිදුවීමක් වුණු ගමන්ම තමයි එතන සෙල්ලිපිය කොටන්නෙ. සිදුවීම වෙච්ච ගමන්ම සටහන් කරන නිසා, සෙල්ලිපිවල කරුණු වෙනස් වෙන්න බෑ වගේම වෙනස් කරන්නත් බෑ. ඒ නිසා සෙල්ලිපි, සාහිත්‍යය මූලාශ්‍රවලට වඩා විශ්වසනීයත්වය අතින් ඉස්සරහින්ම ඉන්නවා.
අපේ රටේ දැනට තියෙන පිළිගැනීම අනුව නම් සෙල්ලිපි ලිවීමේ කලාව ආරම්භ වෙන්නෙ මහින්දාගමනයත් එක්ක. මොකද ඉතිහාසඥයන්ගේ මතය අනුව නම් අපේ රටට අක්ෂර කලාව ලැබෙන්නෙ මහින්දාගමනයෙන් පස්සෙ. ඒත් ඒ මතය කොච්චරක් දුරට හරිද කියලා ප්‍රශ්නයක් මතු වෙනවා. මොකද මහින්දාගමනයට කලිනුත් අපේ රටේ අක්ෂර කලාව තිබුණා. දේවානම්පියතිස්ස රජතුමා, ධර්මාශෝක අධිරාජ්‍යයාට ලිපියක් යැව්වා කියලත් සදහන් වෙනවනෙ..??? ඒ නිසා මේ අක්ෂර කලාව කියන එක "ක්‍රමවත් අක්ෂර කලාවක්" කියලා පොඩ්ඩක් හදා ගන්න ඕන. සෙල්ලිපිවල භාහිර ස්වභාවය අනුව අධ්‍යනයේ පහසුවට, සෙල්ලිපි වර්ග හතරකට බෙදනවා.

01. ලෙන් ලිපි
ගල් ලෙන්වල කටාරමට උඩින් තමයි මේ ලිපි කොටලා තියෙන්නෙ. කටාරමක් කියලා කියන්නෙ ලෙනේ උඩ කොටලා තියෙන පීල්ලක හැඩය ගන්න කාණුවකට. වැස්සක් වහින කොට ලෙන උඩින් එන වතුර පාර ඒ කාණුවට වැටිලා ගමන් කරනවා. කොච්චර හයියෙන් වතුර පාර ආවත්, ගල් ලෙන ඇතුළට වතුර වැටෙන්නෙ නෑ.
උදාහරණ ;-
සිතුල්පව්ව, මිහින්තලය, වෙස්සගිරිය, දඹුල්ල ලෙන් විහාරය, රිටිගල...

02. ගිරි ලිපි
ගල් තලා මත සකස් කරලා ලියන ලිපි "ගිරි ලිපි" කියලා හදුන්වනවා.
උදාහරණ ;-
ගඩලාදෙණිය ද්වී භාෂා ලිපිය, අලවල අමුණ ලිපිය, ලoකාතිලක විහාරයේ ලිපිය, සිතුල්පව්ව විහාරයේ ලිපිය, පොළොන්නරු ගල් විහාර ලිපිය, දඹුල්ල විහාර ලිපිය....

03. පුවරු ලිපි
සකස් කරපු ගල් පුවරුවල ලියලා තියෙන ලිපි, අපි "පුවරු ලිපි" කියලා සරලවම හදුන්වනවා.
උදාහරණ ;-
ගල්පොත ලිපිය, තෝනිගල පුවරු ලිපිය, රුවන්වැලි සෑයේ පුවරු ලිපිය, මිහින්තලේ පුවරු ලිපිය....

04. ටැම් ලිපි
ගල් කණුවල කොටලා තියෙන ලිපි "ටැම් ලිපි" කියලා නම් කරනවා. අපේ ගොඩක් අය මේ ටැම් ලිපි ගැන හරියට තේරුම් ගන්නෙ නෑ. මොකද වටදාගෙවල්වල තියෙන ගල් කණුවලටත්, ටැම් ලිපි කියලා රැවටෙනවා. ඒ කණු ඇවිල්ලා, අද කාලෙ හැටියට ගොඩනැගිල්ල දරා සිටින්න, යොදන කොන්ක්‍රීට් කණු වගේ. එව්වා අද ඒ විදිහට තිබ්බත්, ඒ කාලයේ ලොකු වහලයකට ආධාරකයක් වෙන විදිහට හදපුවා. අනිත් එක එව්වා පිහිටලා තියෙන්නෙ චෛත්‍යය වටේටම, එක සමාන මිනුම්වලට අනුව. ටැම් ලිපි ගොඩක් වෙලාවට දකින්න ලැබෙන්නෙ තනි එව්වා විදිහට. එව්වා පිහිටලා තියෙන්නෙත් අදාල ප්‍රදේශයේ අතරින් පතර වගේ.

ඉතිහාසය අධ්‍යනය කරන්න අපිට සෙල්ලිපි විවිධාකාරයෙන් උපකාරී වෙනවා.
* සාහිත්‍ය මූලාශ්රවල ඇති කරුණු සනාථ කිරීමට
* සාහිත්‍යය මූලාශ්රවල නැති කරුණු සොයා ගැනීමට
* සාහිත්‍යය මූලාශ්රවල දුර්වලතා සහ අඩුපාඩු නිවැරදි කිරීමට
* ජනාවාස ව්‍යාප්තිය පිළිබද අධ්‍යනය කිරීමට
* ආගමික විශ්වාස සහ ඇදහිලි ගැන අධ්‍යනය කිරීමට
* රජවරුන්ගේ සහ ප්රභූන්ගේ නම් සහ පරිත්‍යග අධ්‍යනය කිරීමට
* වෙළද කටයුතු සහ ආර්ථිකය පිළිබද දෑ හෙළි කිරීමට
* ආරාම පාලනය සහ බුදු දහම ගැන අධ්‍යනය කිරීමට
* සoඛේත, සිoහල අක්ෂර මාලාවේ විකාශය සහ ව්‍යාකරණ, විවිධ නාම ගැන තොරතුරු සෙවීමට
මේ විදිහට පුරාවිද්‍යාඥයන් සෙල්ලිපිවලින් හොයා ගත්තු තොරතුරු එකක් දෙකක් හරි දක්වනව නම් වටිනවා කියලා හිතෙනවා.
* සිතුල්පව්ව ලිපිය - දස මහ යෝධයන් ගැන
* සoඛපාල ලිපිය - දස මහ යෝධයන් ගැන
* බදුලු ටැම් ලිපිය - වෙළදපලක පාලනය ගැන
* මිහින්තලා පුවරු ලිපිය - ආරාම පාලනය ගැන
* අභයගිරි සoස්කෘත ලිපිය - ආරාම පාලනය ගැන
* කළුදිය පොකුණ ලිපිය - ආරාම පාලනය ගැන
* බඹරගල ලිපිය - උප රජවරුන් ගැන
* යටහලෙන ලිපිය - ප්‍රාදේශීය රජවරු ගැන
* කදුරුවැව ලිපිය - ප්‍රාදේශීය රජවරු ගැන
* ගොඩවාය ටැම් ලිපිය - වරායවල් වලින් අය කරන අය බදු ගැන
* පෙරිමියන්කුලම් ලිපිය - ලoකාවේ වෙළද ශ්‍රේණි සහ කර්මාන්ත ගැන
* සිතුල්පව්ව ලිපිය - අධිකරණ කටයුතු ගැන
* වෙස්සගිරිය ලිපිය - කුoචනාග සහ සිරිනාග අතර ඇති සම්බන්ධය ගැන
* තිඹිරිවැව ලිපිය - 2 වන සිරිනාග සහ ගෝඨාබය අතර ඇති සම්බන්ධය ගැන
* හැබැස්ස ලිපිය - මහානාග රජුගේ දරුවන් ගැන
* තම්මැන්නාව ලිපිය - මහානාග රජුගේ දරුවන් ගැන
* වල්ලිපුරම් රන් සන්නස - වසභ රජුගේ ඇමතියෙක් වුණු "ඉසිගිරිය" යාපනය පාලනය කරපු බව
* රජගල සෙල්ලිපිය - මහින්ද සහ ඉට්ඨිය මහ රහතන් වහන්සේලා ගැන තොරතුරු

කලින් කිව්වා වගේම අපේ රටේ සෙල්ලිපි කලාව ආරම්භවීම ගැන දැනට පවතින මතය තමයි, මහින්දාගමනයත් එක්ක කියන මතය. ඒ කියන්නෙ ක්‍රි.පූ 3 වන සියවසේ. අපේ රටේ සෙල්ලිපි ලිවීමේ අවධි (කාලය) අධ්‍යනයේ පහසුවට කොටස් 3කට බෙදනවා.
ක්‍රි.පූ 3 වෙනි සියවසේ ඉදන් ක්‍රි.ව 1 වෙනි සියවස දක්වා කාලයට අයිති ලිපි, "ආදි බ්‍රාහ්මණ ලිපි" කියලා හදුන්වනවා. මේවා අපේ රටේ කදුකර ප්‍රදේශවල හැර අනිත් හැම පළාතකටම වාගේ ව්‍යාප්ත වෙලා ගිහින් තියෙනවා. මෙව්වයින් ආර්යය ජනාවාසවල සහ බුදු දහමේ ව්‍යාප්තිය ගැන අපිට තොරතුරු ලබා ගන්න පුලුවන්. මෙව්වා ගොඩක් කෙටියි. ඔප්පු වශයෙන් ලියපුවා. ඒ කියන්නෙ කවුරු හරි පුද්ගලයෙක් විසින් භික්ෂූන් වහන්සේ නමකට පරිත්‍යාග කරලා, ඒක ලියා පදිoචි කිරීමක්.
ක්‍රි.ව 1 සියවසේ ඉදන් 2 වෙනි සියවසට අයිති වෙන ලිපි "මෑත බ්රාහ්මීය සෙල්ලිපි" කියලා නම් කරනවා. මේවායෙත් තියෙන්නෙ අර කරුණුමයි. හැබැයි මෙව්වා දීර්ඝ ලිපි. කරුණු කාරණා ගොඩක් දීර්ඝව විස්තර කරලා තියෙනවා.
ක්‍රි.ව 2 වෙනි සියවසේ ඉදන් 7 වෙනි සියවස දක්වා කාලයට අයිති ලිපි 3 වෙනි කොටසයි. මේ ලිපි තවත් දීර්ඝ විදිහට විස්තර සහිතව ලියපුවා. සෙල්ලිපිවල ව්‍යාප්තිය අනුව ප්‍රාදේශීය කටයුතුවල කාලය නිර්ණය කරන්නත් පුලුවන් වෙනවා.

මහා වoශය වගේ වoශ කතාවල වැරදි නිවැරදි කරන්නත් අපිට සෙල්ලිපි උදව් වෙනවා. මහා වoශයේ තියෙන්නෙ කිත්සිරි මේඝ රජතුමා දවස් 19ක් රජකම් කළා කියලා. ඒත් ටැම්බොඩ විහාර ලිපියේ තියෙන විදිහට නම් රජතුමා අවම වශයෙන් අවුරුදු 4ක්වත් රජකම් කරලා තියෙනවා. මේ ඔස්සෙ ඉතිහාසය හොයා ගෙන ගියපු ඉතිහාසඥයන්ට හොයා ගන්න ලැබුණා කිත්සිරි මේඝ රජතුමා අවුරුදු 19ක් රජකම් කළා (පූජාවලිය අනුව) කියලා.
අපේ රටේ ජනාධිපතිවරයෙක්ට බලයේ ඉන්න පුලුවන් අවම වශයෙන් අවුරුදු 6යි. තවත් වතාවක් ජනාධිපති වෙන්න ඕන නම් තවත් පාරක් ජනාධිපතිවරණයට තරග කරන්න ඕන. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2005 බලයට පත් වෙලා 2010 කලින් ජනාධිපතිවරණයක් තියලා, ඒකට තරග කරලා ජයග්‍රහණය කරනවා. ධූරය අවසන් වෙන්න අවුරුදු 2ක් තියලා, 2015 අවුරුද්දෙ තුන්වෙනි පාරටත් ඡන්දය ඉල්ලනවා. එතනදි එතුමා පරාජයට පත් වෙනවා. දෙපාරක් අපේ රටේ ජනාධිපති වුණා නම්, අවුරුදු 12ක් ඉන්න ඕන. ඒත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හිටියෙ අවුරුදු 10යි. ඉතින් සමහරක් විට අනාගතේ කවදා හරි දවසක එතුමාටත්, කිත්සිරි මේඝට වුණා වගේ මොකක් හරි වෙන්න පුලුවන්. සමහරක් විට අනාගතයේ ඉතිහාසඥයන්, එතුමාගේ පාලන කාලය අවුරුදු 2කින් අඩු වුණේ කැරැල්ලක් ඉස්මතු වෙලා ඇවිල්ලා කියලා වුණත් හිතන්න පුලුවන්.
අභිලේඛන ගැන කතා කරන කොට අපිට සීගිරි කුරුටු ගී වැදගත් වෙනවා.
සීගිරි කුරුටු ගී වලින් අපිට අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල ඉතිහාසය, සාහිත්‍යය, කාන්තා සමාජය, ගමන් බිමන්, පුද්ගල නාම, ස්ථාන නාම, රසස්වාදය, විනෝදාoශ ගැන වගේම සීගිරියේ ඉතිහාසය ගැනත් තොරතුරු ගොඩක් හොයා ගන්න පුලුවන්.
# ලoකාවේ වැඩිම ප්‍රමාණයක් සෙල්ලිපි පිහිටුවපු පාලකයා - නිශ්ශoකමල්ල රජතුමා
# ලoකාවෙන් හොයා ගත්ත පරණම සෙල්ලිපි
- වෙස්සගිරි සහ මිහින්තලේ ලිපි
#ලoකාවේ සෙල්ලිපි කියවීමේ කලාව හොයා ගත්තෙ
- මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන්